ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී අද(04) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අධිකරණයේ විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙකුට එසේ වෙඩිතබා ඇති බවය.
වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් ඇත.
කෙසේ වෙතත්, වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
-දිනමිණ වාර්තාවකි
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…