අත්අඩංගුවට ගන්නා ලද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාට සිදුවූ අපහසුතාවට විරෝධතාවය පා මාතර, කොළඹ ආදී විවිධ ස්ථානවල දැනට විරෝධතා පැවැත්වෙමින් තිබෙනවා. ඒ, ගුරු භවතුන් හා වෘත්තීය සමිති නියා්ජිතයන්ගේ සංවිධානයෙන්. ඔවුන් සඳහන් කරන්නේ මෙම අත්අඩංගුවට ගැනීම නීතියට අනුව වලංගුතාවයක් ඇති කටයුත්තක් නොවන බවයි. ඊයේ සවස හයට පමණ ඔහු අත්අඩංගුවට ගැනුණේ පොලිස් ස්ථාන හතරක පමණ මැදිහත්වීමෙන් ආ විශාල පොලිස් කණ්ඩායමකගේ ආරක්ෂාව යටතේ බව වාර්තා වුණා. ඒ වන විට ඔහු රෝගී තත්ත්වයේ ද පසු වූ බව ඔහුගේ සමීපතමයින් සඳහන් කරනවා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…