අද (04) මධ්‍යම රාත්‍රී සිට සාමාන්‍ය බස් ගාස්තු මිල පහත දැමීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, පසුගියදා ඩීසල් මිල පහළ යාමත් සමග එම මිල අඩුකිරීම් සිදුකෙරෙන බවය.
ඉන්ධන මිල පහත හෙළනුයේ කුමන ප්‍රතිශතයකින් ද යන්න අද දහවල් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කෙසේ නමුත් අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
-තොරතුරු උපුටා ගැනීම දිනමිණ පුවත්පතෙන්-
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…