විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා වන තීරු බදු සහන ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙරට විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයන් මෙරටට සිදු කරණු ලබන ප්‍රේෂණයන් වැඩි කරවීම සඳහා මෙම තීරණය ගත් බවයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කර සිටියේ.
ඒ අනුව විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේ දී විශේෂ අතිරේක තීරු බදු සහනයක් ලබා දීමට සහා විදුලියෙන් ක්‍රියාකරනු ලබන වාහනයක් මිලට ගැනීමට පහසුකම් සැලසීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…