නිමල් සිරිපාල ද සිල්වා නැවත වරක් නාවුක හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ධූරයේ දිව්රුම් දෙනු ලැබුවා.ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලා ඇති බවට තමාට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කරන ලෙස නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් පසුගිය දා ඉල්ලා තිබුණා. ඊට අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් අමාත්‍ය වරයා එම චෝදනාව සම්බන්ධයෙන් නිදොස් කිරීම නිසා එතුමන් නැවතත් සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…