Friday, September 11, 2026
Homeදේශීයනිමල් සිරිපාල ද සිල්වා ධූරයේ දිව්රුම් දෙයි

නිමල් සිරිපාල ද සිල්වා ධූරයේ දිව්රුම් දෙයි

නිමල් සිරිපාල ද සිල්වා නැවත වරක් නාවුක හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ධූරයේ දිව්රුම් දෙනු ලැබුවා.ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලා ඇති බවට තමාට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කරන ලෙස නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් පසුගිය දා ඉල්ලා තිබුණා. ඊට අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් අමාත්‍ය වරයා එම චෝදනාව සම්බන්ධයෙන් නිදොස් කිරීම නිසා එතුමන් නැවතත් සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

READ:   කතානායකවරයාගෙන් පොලිසීයට පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්