බාල වයස්කාර දරුවකු විවාහ වීම සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවහා දික්කසාද පනතේ දෙවන කොටස අවලංගු කිරීමට සහ එහි ඇති අනුකූල නොවන තැන් ඉවත්කිරීම සඳහා පසුගිය වසර තුළ දී කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. එම සංශෝධන සහිත නව පනත් කෙටුම් පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරිම සඳහා අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…