Wednesday, September 9, 2026
Homeදේශීයඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් අද (01) පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක් වූ කේරළ ප්‍රාන්තයේ පදිංචි කරුවෙක් බවයි සඳහන් වන්නේ. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් 22 වන දා ඉන්දියාවට පැමිණ ඇති වූ උණ රෝගී තත්වයක් හේතුවෙන් 27 වන දා රෝහල් ගත කළ පුද්ගලයෙකු වනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

READ:   සයිකලයේ විරෝධය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්