Thursday, September 10, 2026
Homeදේශීයගොල්ෆේස් වෙරළට තවත් මළ සිරුරක්

ගොල්ෆේස් වෙරළට තවත් මළ සිරුරක්

ගොල්ෆේස් වෙරළට තවත් මළ සිරුරක් ගොල්ෆේස් වෙරළ තීරයට අද (01) තවත් මළ සිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර කොටුව පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත් කර යවා තිබෙනවා.

ගෙවුණූ 29 වනදා මෙවැනීම පුද්ගල මළ සිරුරක් ගොල්ෆේස් වෙරළේ තීබ් ගොඩ හමුවූ අතර එලෙස මිය ගොස් ඇත්තේ පන්නිපිටියේ පදිංචි වයස අවුරුදු 18ක් වයසැති තරුණයෙකු ලෙසයි පසුව හදුනාගෙන තිබුණේ.

READ:   අභිනව ජනපතිගෙන් ආරක්ෂක අංශයන්ට ස්තූතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්