දේශීය

සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට අරමුදල් නෑ – ලෝක බැංකුව

ප්‍රමාණවත් අයුරින් සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාවට නන්වන තුරු ශ්‍රී ලංකාවට අරමුදල් ලබා දීමට කටයුතු නොකරන බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා. වැඩි දුරටත් අදහස් දක්වන ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය සහ ජනතාවට එල්ල වී ඇති බලපෑම පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කර සිටිනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

7 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago