ජාතික නිදහස් පෙරමුණේ වත්මන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් වත්මන් ආර්ථික දේශපාලන අර්බුදය විසඳම සඳහා වන ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ සඳහන් කරමින් යෝයනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර තිබෙනවා.
කරුණු 12කින් සමන්විත මෙම යෝජනාවලිය මඟින් දීර්ඝකාලීන විසදුම් සම්බන්ධ වැඩපිලිවෙලක් හා දේශපාලන පක්ෂ සහ මහජනතාව අතර යම් එකඟතාවක් ඇති කරීම අරමුණ ලෙස සඳහන් වන අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබුණා.
අදාල නිවේදනය පහතින්
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…