පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසැල් ළමුන්ට ඇති වී ඇති ප්‍රවාහන අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා සාමාන්‍ය ගාස්තූ වලින් යුත් පොදු බස් රථ සේවාවක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව බස් රථ 40 ක් පමණ අගෝස්තු 01 වනදා සිට බස්නාහිර පළාත මුළික කරගෙන ගමනාගමනය සඳහා යොදවන බවයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මෙරෙන්ඩා සඳහන් කර සිටියේ. කොළඹ ප්‍රධාන පාසැල් අවට සහ ගම්පහ කළුතර හොරණ හෝමාගම මහරගම තියෙන අනෙකුත් පාසැල් සඳහා ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…