ඉරාකයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් බැග්ඩෑඩ් හී අධි ආරක්ෂිත කලාපයක පිහිටි එරට පාර්ලිමේන්තුවට ඇතුළු වී තිබෙනවා. “ජූජක මූක්තාද් අල් සදාර්ට” සහය දක්වන පිරිසක් විසින් මෙලෙස පාර්ලිමේන්තුව අත්පත් කර ගෙන ඇති බවයි BBC මාධ්‍ය වාර්තා කරන්නේ. ආරක්ෂක අංශ විසින් විසින් විරෝධතා කරුවන් ඇතුළු වීම වැලැක්වීමට පියවර ගෙන තිබුණ ද එය ව්‍යර්ථ වී ඇති බවයි සඳහන් වන්නේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…