අගමැති දිනේෂ් ගුණවර්ධන සහ මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් පැවැත්වී තිබෙනවා. එහිදි මෙරට ආර්ථික සංවර්ධන ජය ගැනීම සඳහා ඇමරිකාවේ සහයෝගය පිළිබදව සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා මෙරට ආර්ථික ස්ථාවරය ඇති කිරීම සඳහා වන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජූලි චන්ග් මහත්මිය විසින් ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…