වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුව යටතේ සිදුවෙන මාධ්‍ය මර්දනය වහාම නැවැත්විය යුතු බව මෙරට ඩිජිටල් මාධ්‍ය සාමූහිකය විසින් අවධාරණය කර සිටිනවා. ඊයේ (27) දින XPOSURE NEWS මාධ්‍ය ආයතනය වෙත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිදු කළ යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මාධ්‍යවේදීන්ට පහර දීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම , පැහැර ගැනීම ආදී වශයෙන් මාධ්‍යවේදීන් වෙත බරපතළ තර්ජන එල්ල වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…