ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට ඇමරිකානු තානාපතිනිය වන ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් පැවැත්ව තිබෙනවා. එහිදි තානාපතිනිය විසින් රනිල් වික්‍රමසිංහ මහතා හට සිය සුබපැතුම් එක්කර ඇති අතර ශ්‍රි ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතාව ශක්තිමත් ප්‍රවේශයක් කරා ගෙන යෑම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන්…
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් file ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා…