Thursday, July 23, 2026
Homeදේශීයපොලිස් ඇඳිරි නීතිය අද පෙ.ව 8 න් අවසන්

පොලිස් ඇඳිරි නීතිය අද පෙ.ව 8 න් අවසන්


   බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි ඊයේ රාත්‍රි 9 .00 ට පැනවූ ඇඳිරි නීතිය අද උදැසන 8.00 ට ඉවත් කර ගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා
උපුටා ගැනීම ( ජායාරූපය )

READ:   UPDATE: බිළිඳා ගේ මරණය ගැන රෝහල කරුණු කියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්