හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව සංචාරයක් ලෙස සිංගප්පූරුවේ රැදි සිටින කාලය තව දුරටත් දීර්ඝ කර තිබෙන බව සිංගප්පූරුවේ Straits Times පුවත් පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව සති දෙකකට පෙර ලබාගත් කෙටිකාලීන සංචාරක බලපත්‍රය තවත් දවස් 14 කින් දීර්ඝ කර ඇති බවයි පුවත් පත වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…