Tuesday, September 8, 2026
Homeදේශීයහිටපු ජනධිපති සිංගප්පූරුවේ ගත කරන කාලය දීර්ඝ කර ගනි

හිටපු ජනධිපති සිංගප්පූරුවේ ගත කරන කාලය දීර්ඝ කර ගනි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව සංචාරයක් ලෙස සිංගප්පූරුවේ රැදි සිටින කාලය තව දුරටත් දීර්ඝ කර තිබෙන බව සිංගප්පූරුවේ Straits Times පුවත් පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව සති දෙකකට පෙර ලබාගත් කෙටිකාලීන සංචාරක බලපත්‍රය තවත් දවස් 14 කින් දීර්ඝ කර ඇති බවයි පුවත් පත වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

READ:   මහජන සේවය ඉටු නොවීම ගැන රාජ්‍ය සේවකයින් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතුයි - ජනාධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්