පිටිගල , තලගස්පේ ප්‍රදේශයේ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පිටිගල පොලිසියේ නිලධාරියෙකුට ඊයේ පුද්ගලයකු විසින් කැත්තකින් පහරදීමක් සිදුකර තිබෙනවා. පසුව එම සිදුවීම පිලිබදව සොයා බැලීමට ගිය තවත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුට ද පුද්ගලයා පහරදීමට ගොස් ඇති අතර එහිදි පොලිසිය විසින් පුද්ගලයාට වෙඩි තබා තියෙනවා. සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…