රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් තවත් චක්‍ර ලේඛනයක් නිකත් වී තිබෙනවා. ඒ අනුව මීට පෙර රාජ්‍ය සේවය සීමා කරමින් ඉදිරිපත් කළ චක්‍ර ලේඛනය, අද (24) දින සිට තවත් මාසයක් දක්වා බලපවත්වන බවයි සඳහන් වන්නේ. මෙම චක්‍ර ලේඛනයන් අවභාවිත කරමින් සේවයට පැමිණීමට හැකියාව තිබියදීත් සේවකයන් සේවයට නොපැමිණෙන තත්වයක් ඇති නොවීමට වගබලාගත යුතු බවද ලේඛනයේ සඳහන්..
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…