තවත් පෙට්රල් සහ බොර තෙල් නෞකාවක් මෙරටට ඊයේ ලඟා වූ බව බලශක්ති අමාත්ය කාංචන විජේසේකර ප්රකාශ කර සිටිනවා. ඒම ඉන්ධන මේ වන විට පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවත් පරික්ෂණ කටයුතු වලින් පසු ගොඩබෑමට හා දිවයන පුරා බෙදාහැරීමට නියමිත වන බව අමාත්යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කළා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…