තවත් පෙට්‍රල් සහ බොර තෙල් නෞකාවක් මෙරටට ඊයේ ලඟා වූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා. ඒම ඉන්ධන මේ වන විට පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවත් පරික්ෂණ කටයුතු වලින් පසු ගොඩබෑමට හා දිවයන පුරා බෙදාහැරීමට නියමිත වන බව අමාත්‍යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කළා.



