Wednesday, July 22, 2026
Homeදේශීයවිදේශ මුදල් තැන්පත් කිරීමට හෝ විකිණීමට පොදුසමා කාලයක්

විදේශ මුදල් තැන්පත් කිරීමට හෝ විකිණීමට පොදුසමා කාලයක්

තමා සන්තකයේ විදේශිය ව්‍යවහාර මුදල් තබාගෙන සිටින ශ්‍රී ලංකාවේ හෝ නේවාසික පුද්ගලයන්ට අගෝස්තු 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, එම මුදල් තැන්පත්කිරීම / විකිණීම සඳහා මාසයක පොදු සමා කාලයක් මහ බැංකුව විසින් ලබා දී තිබෙනවා.

ජනතාව සන්තකයේ පවතින විදේශ මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව මහ බැංකුව පවසනවා.

එම නිවේදනය පහතින්

READ:   බස් රථයක් පෙරළී පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්