ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවට ආර්ථික සහන ලබා දීම සඳහා මෙරට සමඟ සිදුකරගෙන යන සාකච්ජාවන් හැකි ඉක්මනින් අවසන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ‘ක්‍රිස්ටලිනා ජෝර්ජිවා’ පවසනවා.
ශ්‍රි ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හා මෙරට ජනතාවගේ ඉදිරි යහපැවැත්ම පිලිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බවයි එතුමිය ප්‍රකාශ කර සිටියේ. මේ වන විටත් මෙරට සමඟ තාක්ෂණික සාකච්ඡාවන් අවසන් කර ඇති අතර එම සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලය අනුව ශ්‍රි ලංකාවට ලබාදෙන සහන පැකේජයන් සම්බන්ධ වැඩසටහන කඩිනම් කළ හැකි බවයි එතුමිය පෙන්වා දෙන්නේ.
| ReplyForward |
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…