අභිනව ජනාධිපති ධූරය සඳහා තරඟ කරන සියලුම අපේක්ෂිකයන් විසින් තම වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සී ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනය විසින් ඉල්ලීමක් කර සිටිනවා. තම විනිවිදභාවය පිලිබඳව සලකා එ සඳහා කටයුතු කරන ලෙස ප්‍රකාශ කරනවා.
තවදුරටත් ශ්‍රි ලාංකික ජනතාව දූශිත පාලකයන් පිලිනොගන්නා බවට පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇති මෙවැනි අවස්ථාවක තම විනිවිදභාවය, වගවීම සඳහා වන කැපවීම ජනතාවට පෙන්වීමට නම් වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කාරණයක් බව සමාගම පෙන්වා දෙනවා.
පිරිසිදු දේශපාලන සංස්කෘතියක් හා පිරිසිදු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් ජනතාව කරන මෙම සාධාරණ ඉල්ලීමට අවධානය යොමුකරන ලෙස ට්‍රාන්ස්පේරන්සී ඉන්ටර්නැෂනල් සමාගම අනුප්‍රාප්තික ජනපති ධූරය සඳහා ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් හට අවධාරණය කර සිටිනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…