සාමාජ මාධ්‍ය භාවිත කරමින් මන්ත්‍රී වරුන්ට තර්ජනය කිරීම් සම්බන්ධයෙන් කතානායකවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ල පිලිබඳව කරුණු ඉදිරිපත් කළ පොලිසිය ප්‍රකාශ කර සිටියේ කතානායකවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති වරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි. අදාල විමර්ශනය සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බවයි.
එ අනුව
එවැනි ආකාරයේ දැන්වීම් සකසන්නන්, පළ කරන්නන්, හුවමාරු කරන්නන්, එවැනි සමාජ ජාලා ගිණුම් පවත්වාගෙන යන්නන් සහ ක්‍රියාකාරීන් සියලු දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසීය විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…