අධිකරණයට අපාහස කිරීමේ වරදට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද උදෑසන (18 ) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩුකටයුත්තක් සඳහා ඉදිරිපත් කර තිබෙනවා. කෙසේවෙතත් වැඩ බලන ජනාධිපතිවරයා විසින් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රී වරයා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බවට ද පුවත්පත් වාර්තා පල කර තිබුණා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…