වැඩ බලන ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් රට පුරා හදිසි තත්වයක් පනවා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන හදිසි තත්වයක් රට තුල පැවතීම, මහජන ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවාවන් පවත්වා ගෙන යෑම යන කාරණා සැලකිල්ලට ගනිමින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළ බවයි වාර්තා වන්නේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…