ගෝල්ෆේස් අරගලකරුවන් සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී අද සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙහිදි ඉදිරියේදී පත්වීමට නියමිත අනුප්‍රාප්තික ජනාධිපති ධූරය පිළිබදව ස්ථාවරය අරගලකරුවන් විසින් විපක්ෂ නායක වරයාට දන්වා තිබෙනවා. කුමන ආණ්ඩුවක් බලයට පත් වූවද අරගලයේ ක්‍රියාකාරි සැලස්ම ක්‍රියාත්මක කළ යුතු බවයි සාකච්ඡාවෙන් අනතුරුව මධ්‍යට අදහස් දැක්වූ අරගලකරුවන් ප්‍රකාශ කර සිටියේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…