හිටපු අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධූරය සඳහා තරඟ වදින බව ප්රකාශ කර සිටිනවා. සම්ප්රදායික බෙදීම් වලින් තොර සාමකාමී දියුණු ශ්රි ලංකාවක් ගොඩ නැගීමේ අරමුණ ඇති ජනහිතකාමි මන්ත්රී වරුන්ගේ නොමද සහය එහිදි තමන් අපේක්ෂා කර සිටින බව පවසන එතුමා එලබෙන සතිය තුල දී නාම යෝජනා භාරදීමට නියමිත බවත් ප්රකාශ කර සිටියා.
| ReplyForward |
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…