ශ්‍රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉනිමක සහ ලකුණු 39 ක විශිෂ්ට ජයක් වාර්තා කර තිබෙනවා.
ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට ලකුණු 500 සීමාව පසු කිරිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රි ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 500 සීමාව පසුකළ දෙවනි අවස්ථාව ද වූවා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 190 ක ඉලක්කයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වූ අතර ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 පමණී.
දෙවන ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියානූ කණ්ඩායමේ
Marnus labuschagne 32
Usman khawaja 29
David Warner 24
ලබාගත් අතර
ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී
පළමු ඉනිමේ දී කඩුලු 6 ක් ලබාගත් ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේ දී ද ලකුණු 59 ට කඩුළු 6 ක් ලබා ගැනීමට සමත් වූවා. ඔහු ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රිඩකයා ලෙස අද වර්තා පොත් අතරට එක් වූවා.
| ReplyForward |
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…