මහින්ද යාපා අබේවර්ධන අද BBC ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් සමඟ එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නැති බවත් එතුමා මේ වන විට මෙරටින් පිටවී සිටින බවත් ප්‍රකාශ කර සිටියා. මාධ්‍යවේදියා විසින් නැවත ජනාධිපති සිටින තැන ගැන කළ ප්‍රශ්න කිරීමේදී මහින්ද යාපා මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති වරයා සිටින තැන ආරක්ෂක හේතුන් මත තමාට ප්‍රකාශ කළ නොහැකි කාරණයක් වන බවයි
පැවති සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති වරයා මෙරට නොමැති බව තාමාට වැරදී කියවී ඇති බවත් ජනාධිපතිවරයා මෙරට සිටින බවත් මහින්ද යාපා කතානායක වරයා නැවත ප්‍රකාශ කර සිටිනවා. එතුමා නැවත ANI ප්‍රවෘත්ති ඒජන්සිය වෙත ඇමතුමක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති වරයා තවමත් ලංකාවේ සිටින බවයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…