ජනාධිපති මෙන්ම අගමැති ද ඉල්ලා අස්විය යුතු බව පක්ෂනායක හමුවේ දී ප්‍රකාශ කරයි
ජනාධිපති මෙන්ම අගමැතිවරයාද ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායක හමුවේ දී තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති සහ අගමැති ඉල්ලා අස්වීමෙන් ව්‍යවස්ථානුකූලව තාවකාලික ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත යුතු බව පක්ෂනායක හමුවේ දී සාකච්ඡාවට ලක්වූ බව මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර සිටිනවා
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…