නිවුස් ෆස්ට් මාධ්‍යවේදි වරුණ සම්පත්ට පොලීසිය පහරදී තිබෙනවා.මෙම පහර දීම සිදුව ඇත්ත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලදී බවයි වාර්තා වන්නේ. පහර දෙන අවස්ථාවේදී වරුන සම්පත් රටම බලා සිටින ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සජීවී කැමරා කරණය අතතැතිව සිටි අතරඑම දර්ශන සජීවීව රටපුරා සිටි ජනතාවට දැක බලා ගැනීමට හැකිව තිබෙනවා. ඔහු සමඟ තවද නිවුස් ෆස්ට් මාධ්‍යවේදින් දෙදෙනෙකු ද පහරකෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…