Tuesday, September 15, 2026
Homeදේශීයටයිටන් සබ්මැරීනයට වගකීම් සහතිකයක් තිබ්බද? සබ්මැරීනය ගැන ප්‍රශ්නයක් එළියට

ටයිටන් සබ්මැරීනයට වගකීම් සහතිකයක් තිබ්බද? සබ්මැරීනය ගැන ප්‍රශ්නයක් එළියට

ටයිටනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදී අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ හිමිකාරීත්වය දරණ Ocean gate ආයතනය එම සබ්මැරීන් සඳහා වගකීම් සහතිකයක් ලබා ගෙන නොමැති බව වාර්තා වෙනවා.

එම ආයතනය සාගර ගවේෂණය සඳහා මුදල් අයකරගනිමින් පුද්ගලයින් රැගෙන යන ආයතනයක් ලෙස කටයුතු කර ඇත.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   UPDATE: ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය ගත් තීරණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්