Tuesday, October 27, 2026
Homeදේශීයලොක්කන්ගේ වංචාව රටට කිවුව පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරලා (VIDEO)

ලොක්කන්ගේ වංචාව රටට කිවුව පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරලා (VIDEO)

පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් අසාධාරණයන් වන බව හෙළි කරමින් විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් කළ පොලිස් සැරයන් වරයාගේ වැඩ තහනම් කර තිබේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

නිලධාරියා මුල් වරට සමාජ මාධ්‍යට එක් කල විඩියෝව පහතින්,

READ:   රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්