ජපානයේ හිටපු අග්රාමාත්ය වරයකු වන ෂින්සෝ අබේ මහතා වෙඩි පහරකට ලක්ව තිබෙනවා. ඔහු මෙලෙස වෙඩි පහරකට ලක්ව ඇත්තේ බටහිර නගරයේ නාරා ප්රදේශයේහි දේශනයක් පවත්වමින් සිටින අතර තුර බවයි වාර්තා වෙන්නේ. මේ වන විට වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්තඩංගුවට රැගෙන ඇති බවයි විදෙස් මාධ්ය කරන්නේ.
| ReplyForward |
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…