Wednesday, September 9, 2026
Homeදේශීයජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, වෙඩි පහරකට ලක් වෙයි

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, වෙඩි පහරකට ලක් වෙයි


    ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය වරයකු වන ෂින්සෝ අබේ මහතා වෙඩි පහරකට ලක්ව තිබෙනවා. ඔහු මෙලෙස වෙඩි පහරකට ලක්ව ඇත්තේ බටහිර නගරයේ නාරා ප්‍රදේශයේහි දේශනයක් පවත්වමින් සිටින අතර තුර බවයි වාර්තා වෙන්නේ. මේ වන විට වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්තඩංගුවට රැගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය කරන්නේ.

ReplyForward
READ:   විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමකින්, අගමැතිවරයාට ලිපියක්…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්