පහරදීමේ සිද්ධිය හා යුද හමුදා නිලධාරියා ගැන දැඩි පරික්ෂණ
යුද හමුදා නිලධාරියෙකු විසින් සිවිල් පුද්ගලයෙකුට ඉන්ධන පිරවුම් හලක් තුලදි පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාලාවට එක්කර තිබුණා. එම සිදුවීම හා හමුදා නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වන විට පැවැත් වෙනවා. එම පරීක්ෂණ වාර්තාවන් පිලිබඳ උසාවී තීරණය ලැබෙන තෙක් සිදුවීමට සම්බන්ධ යුද හමුදා නිලධාරියා සියලු රාජකාරිවලින් ඉවත් කිරිමට හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම සිදුවීමට සම්බන්ධව ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මගින්ද අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කර වර්තා ලබා ගැනීම සඳහා යුද්ධ හමුදාපතිගේ නියෝග මත බලසේනාධිපති වරයෙකුගේ අධීක්ෂණය යටතට තවත් සමාජිකයන් පස් දෙනෙකු ගෙන් යුත් පරීක්ෂණ උසාවියක් ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
| ReplyForward |
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…