Saturday, April 25, 2026
Homeදේශීයකොරෝනා මධ්‍යස්ථානයක් මහපොළ පුහුණු මධ්‍යස්ථානයට ලබාදෙයි

කොරෝනා මධ්‍යස්ථානයක් මහපොළ පුහුණු මධ්‍යස්ථානයට ලබාදෙයි


   අධික ලෙස කොරෝනා වසංගතය පැතිර ගිය සමයේ කොරෝනා ආසාදිතයන් නිරෝධායනය හා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා පහසුකම් ඇතිව යොදාගත් වරාය අධිකාරිය සතු වන තොටලඟ ගොඩනැගිලි සංකීර්ණය නාවික ක්ෂෙත්‍රයේ තරුණ තරුණියන් පුහුණු කරන මහපොළ පුහුණු මධ්‍යස්ථානයට ලබාදීමට වරය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන ඇත. එතුමා මේ බව  ප්‍රකාශ කර සිටියේ මෙම  ගෙඩනැගිලි සංකිර්ණයේ නීර්කෂණ චාරිකාවකට එක් වෙමිනි.
  වෘත්තීය සමිති නායකයින් මෙම ගොඩනැගිල්ලි සංකීර්ණය නඩත්තු කරමින් නිකරුනේ පවත්වාගෙන යෑම  විශාල නාස්තියක් බව අමාත්‍ය තුමන්ට දැනුම්දීමෙන් අනතුරුව එතුමන් මෙම ගොඩනැගිල්ලි සංකීර්ණය නිරීක්ෂණය සඳහ අද දිනයේ යොමු විය. එහිදි එතුමන්, මහපොළ පුහුණු මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් අඩුවීම  නිසා මෙම ගොඩනැගිලි සංකීර්ණය එම පුහුණු කටයුතු සඳහා පැවරීම වඩාත් යෝග්‍ය බව ප්‍රකාශ කළ සිටි අතර මෙම ගොඩනැගිල්ල සමඟ තිබෙන නේවාසිකාගාරයද පුහුණු වන්නන්ගේ අනේවාසික පහසුකම් සඳහා යොදාගන්නා ලෙස ද දන්වා සිටියා.තවදුරටත් මෙම සංකීර්ණයේ ඇති වෛද්‍ය උපකරණ සහ මෙවලම් ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයට ස්ථානගත කර හය සියයක් පමණ වන වරාය සේවකයන්ගේ වෛද්‍ය වාර්තා මාසයක් ඇතුලත පරිගණක ගත කිරිමට පියවර ගන්නා ලෙසත් එතුමන් වරාය වෛද්‍ය නිලධාරිනීයට සහ වරාය උප සභාපති

READ:   ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගින්නක්: 10ක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්