ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවට හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික හා ආර්ථීක විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු වෙන ‘steve Hanke’ මහතා ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රි ලංකාවට මෙම තත්වය අතිශ්‍ය බරපතල තත්වයක් වන බව පෙන්වා දෙන එතුමන් අයි.එම්.එෆ් මෙලෙස ශ්‍රි ලංකාව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය සවිමත් කර ගැනීම සඳහා අයි.එම්.එෆ් මගින් ඉදිරිපත් කළ වැඩසටහන් 16 කින් යුත් සැලසුම ලංකා රජය මෙතෙක් ක්‍රියාත්මකකර නොමැති වීම වන බව එතුමන් ප්‍රකාශ කර සිටියා. මෙම තත්වය වන විට ශ්‍රි ලංකාවේ උද්දමනය 122% ලෙස තමන් ගණන්බළා ඇති බවත් එවැනි තත්වයක් තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතික්ෂේප වීම ශ්‍රි ලංකාවට දරුණු ප්‍රතිඵල වලට මුහුණ දීමට හේතු විය හැකි බව එතුමන් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…