අද උදෑසන ශ්‍රි ලංකා නාවුක හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සැක සහිත බහුදින යාත්‍රාවක් සහ එහි ගමන් කරමින් සිටි පනස් එක් දෙනෙකුගෙන් යුත් පිරිසක් ප්‍රශ්නකිරීමෙන් අනතුරුව අත්තඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ත්‍රීකුණාමලයට නැගෙනහිර මුහුදේ දී මෙලෙස අත්තඩංගුවට ලක්වී ඇති අතර අනවසරයෙන් මෙරටින් පිටත් වීමට තැත් කළ පිරිසක් බව හදුනාගනු ලැබුවා. කාන්තාවන් පස් දෙනෙකු ළමුන් පස්දෙනෙකු සහ ජාවාරම මෙහෙය වූ පුද්ගලයින් හට දෙනෙකු අත්තඩංගුවට ගත් පිරිසට අයත් වන අතර ගම්පහ, අම්පාර, මඩකලපුව, වව්නියාව, ත්‍රිකුණාමලය සහ රත්නපුර යන ප්‍රදේශ වල පදිංචි කරුවන් මේ අතර වූ බවයි වාර්තා වන්නේ
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…