ශ්‍රි ලංකාව වර්ථමානයේ මුහුණ දී ඇති ආර්ථික දේශපාලන අර්බුදකාරි තත්වය පිලිබඳව ජපාන රජයේ ස්ථාවරය යැයි දක්වමින් මෑතක ථල වූ වාර්තා සාවද්‍ය වර්තා වන බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
මේ වන විට ශ්‍රි ලංකාව මුහුණ දී සිටින දැඩි අසීරූ තත්වය පිලිබඳව ජපාන රජය නිතර අවධානයෙන් සිටින බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රි ලංකාව සිදු කරෙන සාකච්ඡාවන්ගේ ප්‍රගතිය ජපානය ද අපෙක්ෂා කරන බව දන්වා තිබුණා. ජපානයේ දිගුකාලීන මිතුරා වන ශ්‍රී ලංකාව සමඟ ජපානය නිරන්තරව අත්වැල් බැඳගන්නා බවත් ආහාර ඖෂධ වැනි අත්‍යවශ්‍ය කාරණා සඳහා යෙදවීමට ජපාන රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ලක් රජයට පරිත්‍යාග කිරිමට නියමිත වන බව ද ලිපියෙන් අවධාරණය කර සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…