Sunday, June 28, 2026
Homeදේශීයශ්‍රි ලංකාව ගැන ජපානයේ ස්ථාවරය යැයි පවසමින් ථලවූ වාර්තා අසත්‍යයි

ශ්‍රි ලංකාව ගැන ජපානයේ ස්ථාවරය යැයි පවසමින් ථලවූ වාර්තා අසත්‍යයි


    ශ්‍රි ලංකාව වර්ථමානයේ මුහුණ දී ඇති ආර්ථික දේශපාලන අර්බුදකාරි තත්වය පිලිබඳව ජපාන රජයේ ස්ථාවරය යැයි දක්වමින් මෑතක ථල වූ වාර්තා සාවද්‍ය වර්තා වන බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.
මේ වන විට ශ්‍රි ලංකාව මුහුණ දී සිටින දැඩි අසීරූ තත්වය පිලිබඳව ජපාන රජය නිතර  අවධානයෙන් සිටින බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රි ලංකාව සිදු කරෙන සාකච්ඡාවන්ගේ ප්‍රගතිය ජපානය ද අපෙක්ෂා කරන බව දන්වා තිබුණා. ජපානයේ දිගුකාලීන මිතුරා වන ශ්‍රී ලංකාව සමඟ ජපානය නිරන්තරව අත්වැල් බැඳගන්නා බවත් ආහාර ඖෂධ වැනි අත්‍යවශ්‍ය කාරණා සඳහා යෙදවීමට ජපාන රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ලක් රජයට පරිත්‍යාග කිරිමට නියමිත වන බව ද  ලිපියෙන් අවධාරණය කර සිටියා.

READ:   සංචාරකයින්ගේ පැමිණීම යළි ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්