ඉන්ධන මිල සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ හෝ පහළ යාම කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා පැවැසීය.
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඇතුළු තවත් සාධක කිහිපයක් සමාලෝචනය කිරීමෙන් පසු දෙසතියකට වරක් හෝ මාසිකව අදාළ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කරන බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
ඉන්ධන මිල අවසන් වරට සංශෝධනය කරනු ලැබුවේ මැයි 24 වැනිදා වන අතර ජූනි 24 වැනිදාට ඉන්ධන මිල සංශෝධනයට මාසයක් සැපිරේ.
පී.කේ. බණ්ඩාර – දිනමිණ
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…