එකඟතා හතරකට යටත්ව සමගි ජනබල සන්ධානයේ මූලිකත්වයෙන් අනිකුත් පක්ෂ සමග එක්ව කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් අග්රාමාත්ය ධුරය භාරගැනීමටත් තීරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස විසින් (12) ජනාධිපති වෙත ලිපියක් යොමු කර තිබේ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…