එකඟතා හතරකට යටත්ව සමගි ජනබල සන්ධානයේ මූලිකත්වයෙන් අනිකුත් පක්ෂ සමග එක්ව කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමටත් තීරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් (12) ජනාධිපති වෙත ලිපියක් යොමු කර තිබේ.
A valid URL was not provided.


