සිද්ධියට අදාල දර්ශන >>>
https://youtu.be/Z7nmZDwSCfI
මේ අතර ඊයේ ජනපති නිවස ආසන්නයේ සිදුවූ විරෝධය පළ කිරීම්වලට අදාළව වැදගත් තොරතුරක් මව්බිම වාර්තා කර තිබෙනවා. මිරිහානේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට රටේ සාමාන්‍ය නීතියෙන් මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය අවධාරණය කර ඇති බව එහි සඳහන්.
සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සොයාබැලීමට මානව හිමිකම් කොමිසමේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මිරිහාන පොලිසියට පිටත්ව ගොස් තිබේ.
එම කොමිසම මව්බිමට සඳහන් කර ඇත්තේ පොලිස් භාරයේදී ඔවුන්ට වධහිංසා කිරීම් සිදුවී තිබේදැයි නිරීක්ෂණය කිරීම හා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් සොයාබැලීම ඔවුන්ගේ අරමුණ බවයි
.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…