අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ බලාපොරොත්තුව ඇතිව මුන්දලම මහකුඹුක්කඩවල ඉදිකරණ ලද අලිවැට ඉකුත් දා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරනු ලැබුවා.
සුපුවත් අරණ අධ්‍යක්ෂක ගරු ඩැරල් කූඤ්ඤ පියතුමන් ගරු පියතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් පරිත්‍යාගශීලින්ගේ ආධාර ඇතිව මෙම අලි වැට ඉදිකිරිමේ කටයුතු සඳහා මැදහත් වී තිබුනා.
අගරදගුරු හිමිපාණන් ගරු ඩැරල් කූඤ්ඤ පියතුමන් සහ එම ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩමකර සිටියා.
මුන්දලම මහකුඹුක්කඩවල ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම යම්තාක් දුරට හෝ අවම කිරීමට ඉදිකරන ලද මෙම ඇලිවැට ප්‍රයෝජනවත් වනු ඇත
JUDE SAMANTHA
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…